වචන ලැයිස්තුවට ආපහු අහඹු වචනයක්

«සිලෙක්ට්» තේරුම

නැරඹුම් ගණන 0
«සිලෙක්ට්» තේරුම
StatValue
Views0
Definitions1
First seen2026
විස්තරය

"සිලෙක්ට්" යනු යම් පිරිසක් අතරින් තෝරා ගැනීමකට ලක් වීම හෝ සුදුසුකම් ලැබීම හැඳින්වීමට භාවිතා කරන වචනයකි. විශේෂයෙන්ම රැකියාවකට, විශ්වවිද්‍යාලයකට හෝ තරඟාවලියකට තේරී පත්වීම මෙයින් අදහස් වේ. මෙය එදිනෙදා කතාබහේදී "තෝරාගත්තා" යන වචනය වෙනුවට බහුලව යොදා ගනී. මෙය ඉංග්‍රීසි "Select" යන වචනයෙන් සිංහලට එක් වූවකි.

උදාහරණය

> එයා දැන් කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නේ.

> ඉන්ටර්වීව් එකෙන් මාව සිලෙක්ට් වුණා කියලා මැසේජ් එකක් ආවා.

> ටීම් එකට ප්ලේයර්ස්ලා සිලෙක්ට් කරන්නේ කොහොමද?


0

අදහස්

සමාන වචන

අපි ඉක්මනින්ම අර්ථ දැක්වීම පරීක්ෂා කරන්නම්.

අපි ඉක්මනින්ම අදහස පරීක්ෂා කරන්නම්.